Coconut Shell Spoon

(0 Reviews)

Product Code - SKU0077


Sold by:
Ceylon Crafts

Call Seller - Login to show phone number


Price:
Rs.80.00 - Rs.100.00 /1
Warranty :
No Warranty
Cash On Delivery :
Available
Estimated Delivery :
Not Available

Size:
Quantity:
(100 Available)

Total Price:

Seller Guarantees:
Verified seller
Share:
Sold By
Ceylon Crafts
No. 24/A, Station Road, Pinwatte, Pandura, Sri Lanka.
(0 Customer reviews)

ශරීරයට අහිතකර ප්ලාස්ටික් හෝ ඇලුමිනියම් හැඳි වෙනුවට අපේ රටේම නිෂ්පාදිත පොල්කටු හැඳි භාවිතා කරමු!

අපගේ පොල් කටු හැඳි වෙළඳපොලේ ඇති සාමාන්‍ය පොල් කටු හැඳි වලට වඩා උසස් ප්‍රමිතියෙන් යුතුව නිපදවා ඇත.

  • පිරිසිදු කර පොලිෂ් කරගත් පොල් කටු.
  • පොලිෂ් කල උණ ලී මිට.
  • කල් පවතින ලෙස ගම් සහ මළ නොබදින ඇලුමිනියම් ඇන යොදා සවිකර ඇත.
  • විවිද අවශ්‍යතා සඳහා වර්ග රැසකින්.
  • හොදින් පොලිෂ් කර ඇති නිසා non-stick pan සඳහාද භාවිතා කල හැක.
මිල ගණන්.
  • කුඩා හැන්ද - 80/= (Model E)
  • ලොකු හැඳි - 100/= (Model A, B, C and D)
  • හැඳි 5ක් සහිත කට්ටලය - 420/= (One from each model)
There have been no reviews for this product yet.

Related products